
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ ඩොලර් මිලියන 400ක අධික පිරිවැයකින් යුත් ‘බෝල්රූම්‘ ශාලාවේ සියලුම ඉදිකිරීම් කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණය ට්‍රම්ප් පරිපාලනයට නියෝග කර තිබේ.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඬුල්ල අවධාරණය කර සිටියේ අමෙරිකානු ජනාධිපතිවරයා යනු ධවල මන්දිරයේ තාවකාලික පදිංචිකරුවකු මිස එහි හිමිකරු නොවන බවයි.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කරන පරිදි, ට්‍රම්ප් පරිපාලනය විසින් ධවල මන්දිරයේ නැගෙනහිර කොටසේ මෙම ශාලාව ඉදිකිරීමට සැලසුම් කර තිබුණි.
එහි ඇස්තමේන්තුගත පිරිවැය ඩොලර් මිලියන 400 කි. ශාලාවේ විශාලත්වය වර්ග අඩි 90,000 ක් පමණ වේ.
ෆෙඩරල් අභියාචනාධිකරණය ලබාදුන් මෙම තීන්දුව සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවන්නේ නම්, ඊට එරෙහිව අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනයට දින 14 ක කාලයක් ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart