
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය, චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් කටයුතු ඊයේ (100) වන දිනටත් සක්‍රියව සිදු වූ අතර, එතෙක් අඩවියෙන් සොයාගන්නා ලද මානව සැකිලි අවශේෂ සංඛ්‍යාව 500 සීමාව ඉක්මවා ගොස් තිබේ.
අධිකරණය විසින් චෙම්මනි සමූහ මිනීවළේ තෙවැනි අදියරේ කැණීම් සඳහා දින 56ක කාලයක් ලබා දී තිබුණද, ඊයේ දින සලකුණු වූයේ එම තෙවැනි අදියරේ 46 වන දිනයයි.
කැණීම් කටයුතුවල 100 වැනි දිනය වූ ඊයේ දින තුළ පමණක් අලුතින් මිනිස් ඇටසැකිලි කොටස් 08 ක් හඳුනාගැනීමට හැකි වී ඇත.
ඒ අනුව, මේ දක්වා චෙම්මනි භූමියෙන් හඳුනාගෙන ඇති සමස්ත මිනිස් ඇටසැකිලි සංඛ්‍යාව 507 දක්වා ඉහළ ගොස් තිබේ.
හඳුනාගත් ඇටසැකිලි අතුරින් 501ක් මේ වන විටත් පූර්ණ ලෙස කැණීම් කර ගොඩගැනීමට කටයුතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart