
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බන්ධනාගාර ක්ෂේත්රයට සම්බන්ධ සියලුම පාර්ශ්වකරුවන්ගේ රැස්වීමක් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද කැඳවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
“බන්ධනාගාර පද්ධතිය අඩපණ කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව නිරීක්ෂණය වන නමුත්, ඒ පිළිබඳ සම්පූර්ණ තොරතුරු හෙළිකළ හැක්කේ පූර්ණ පරීක්ෂණයකින් පසුවයි” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.
මෙම තත්ත්වය රජය විසින් ඉතා බරපතල ලෙස සලකා බලන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart