
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට නඩු මිලියන 1.1ක් ගොඩගැසී ඇති බවට අධිකරණ අමාත්‍යාංශයේ දත්ත පෙන්වාදෙන බැවින්, එකී නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා වන යෝජනා ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් යෝජනාවක් ඊයේ අත්සන් කර ඇත.
මේ යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායමද අත්සන් තබා තිබේ.
ඒ අනුව එම යෝජනාව අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට බාර දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම කටයුතු කරන ලදී.
මෙම තේරීම් කාරක සභාවක් පිළිබඳ යෝජනාව පසුගියදා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් සජබ නායක සජිත් ප්‍රේමදාසට ඉදිරිපත් කළ බව ජනමාධ්‍ය වාර්තා කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart