
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී පලායෑමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාතාල කල්ලි නායක නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ඇතුළු සැකකරුවන් පස්දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට කොළඹ මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් යොමු කරන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම නඩුව අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මේ බව දැනුම් දුන්නේය.
සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමද මෙහිදී සලකා බලන ලද අතර, ඊට අදාළ නියෝගය අගෝස්තු 20 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැවැති චෝදනා ඉවත් කර ඇති බැවින්, දැනට තංගල්ල පැරණි බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ‘හරක් කටා’ වෙනත් සුදුසු බන්ධනාගාර සංකීර්ණයක් වෙත මාරු කරන ලෙස මහාධිකරණය නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart