August 1, 2026

මහර බන්ධනාගාරයේ ගැටුමින් තුවාල ලැබූ රැඳවියන් 04 දෙනෙක් රාගම රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.