
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඓතිහාසික කන්ද උඩරට ඇසළ මහා පෙරහර ආරම්භය සනිටුහන් කරමින්, කප කැපීම ඊයේ අලුයම් යාමයේ සිදු වූ අතර, එසේ කපා මහනුවර සිව් මහා දේවාල වෙත රැගෙන ආ කප අද (17) අලුයම යෙදුණු සුබ මෙෙහාතින් සිටුවා තිබේ.
කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍ය වෙනුවෙන් ප්‍රථමයෙන් ඉටුකළ පුරාතන චාරිත්‍රය එසේ අවසන් වන විට අද දින පටන් නාථ, විශ්ණු, කතරගම හා පත්තිනි යන සිව්මහා දේවාල අභ්‍යන්තර පෙරහර ආරම්භ කෙරෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart