
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය ගනේෂනාදන් ගීතිස්වරන් තමිල්නාඩු මහඇමැති සී. ජෝසප් විජේ හමුවී සුහද සාකච්ඡාවක නිරතව තිබේ.
මෙම හමුවේදී නියෝජ්‍ය මහකොමසාරිස්වරයා, නව මහඇමැතිවරයා ලෙස ධුරයේ වැඩභාර ගැනීම සම්බන්ධයෙන් ඔහුට සුබපැතුම් පිරිනමා ඇති අතර නව පාලනයට ද සිය සුබාශිංසන එක්කර ඇත.
එමෙන්ම ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව අතර සහයෝගීතාව සහ දෙපාර්ශවයේ ජනතාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම නියෝජ්‍ය මහකොමසාරිස්වරයා මෙහිදී යළිත් අවධාරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart