
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෝමුස් සමුද්‍ර සන්ධිය දෙස බලා ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල තීරණය කිරීමට රජයකට නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ අමෙරිකාව සහ ඉරානය අතර එළඹි සාම ගිවිසුම යටතේ දැනටමත් ලෝක වෙළඳපොළේ සැලකිවයුතු මට්ටමකින් ඉන්ධන මිල පහත වැටී ඇති බවයි.
එම සහනය කඩිනමින් මෙරට ජනතාවට ලැබිය යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ජාත්‍යන්තර අර්බුද හමුවේ උද්ගත වූ අභියෝග සහ ගැටලු සඳහා මුහුණ දීමට මීට පෙර පැවැති රජයන්ට ද සිදුවූ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ඉදිරියටත් මෙවැනි අර්බුධ සහ අභියෝග සඳහා මුහුණදීමට සිදුවනු ඇති බවයි.
අර්බුද හමුවේ විශාල ලෙස මිල ඉහළ ගිය ද මේ වනවිට ලෝක වෙළඳපලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 ත් 85 ත් දක්වා අඩුවී ඇති බවත්, එම වරප්‍රසාදය මෙරට ජනතාවට ලැබිය යුතු බවත් ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart