
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන, රාත්‍රී කාලයේදී වාහනයක් අසල සිටි කාන්තාවකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් බැණ වැදී, පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝව, හුදෙක් උපහාසාත්මක ලෙස කළ රංගනයක් බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
මෙම සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු කෑගල්ල පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර, ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා පහර කෑමට ලක්වූ බව කියන කාන්තාව සහ පහර දුන් බව කියන පුද්ගලයා පොලිසිය වෙත කැඳවා ඇත.
පොලිස් විමර්ශනවලට අනුව හෙළි වී ඇත්තේ, පසුගිය ජුනි 23 වනදා කෑගල්ල ප්‍රදේශයේ පිහිටි අදාළ කාන්තාවගේ නිවස අසලදී මෙම සිදුවීම පටිගත කර ඇති බවයි.
දෙපාර්ශවයේම මිතුරෙකු විසින් මෙම දර්ශන රූගත කර පසුව අන්තර්ජාලයට මුදාහැර ඇති අතර, ඒ හේතුවෙන් සමාජය තුළ දැඩි කතාබහක් සහ කනස්සල්ලක් ඇති විය.
කෙසේ වෙතත්, අදාළ පාර්ශවයන් අතර කිසිදු අපරාධමය ක්‍රියාවක් සිදුව නොමැති බව පොලිසිය තහවුරු කර තිබේ. ඒ අනුව, සැකකරුට පොලිසිය විසින් දැඩි ලෙස අවවාද කිරීමෙන් අනතුරුව මුදාහැර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart