June 25, 2026

ඉන්ධන මිල වෙනස් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

කෙසේවෙතත්, ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළ යන සෑම අවස්ථාවකදීම එහි සහනය ජනතාවට ලබාදීමට පියවර ගන්නා බවට අමාත්‍යවරයා මෙහිදී සහතික විය.