
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්රිකට් ලොව තරග රටා සියල්ලෙහි හොදම පිතිකරුවා පාකිස්ථාන කණ්ඩායමේ නායක බාබර් අසාම් විය හැකි බව ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි පවසා තිබේ.
2019 ලෝක කුසලානය අතරතුර බාබර් අසාම් තමන්ට මුණගැසුණේ ඔහුගේ ආරධනයකට අනුව බව විරාට් කෝලි පවසන්නේ ස්ටාර් ස්පොට්ස් සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමිනි.
වයස අවුරුදු 19ක් පහළ ලෝක කුසලානයේ සිට තමන් පාකිස්ථානයේ ඉසාඩ් වසීම් පමණක් හොදින් දන්නා බව විරාට් කෝලි එහිදී පවසා තිබේ.
“මම බාබර්ව හම්බවෙලා ක්රිකට් ගැන කතාකළා. ඇත්තෙන්ම එදා ඉදන් ගෞරවශීලිත්වයක් මම ඔහුගෙන් දැක්කා. ඔහු සෑම තරග ඉසව්වකින්ම ලොව හොදම පිතිකරු වෙන්න පුලුවන්. මොකද අඛණ්ඩව බාබර් අසාම් දක්ෂතා දක්වනවා.” යැයි විරාට් කෝලි එම සම්මුඛ සාකච්ජාවෙිදි වැඩිදුරටත් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart