Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
නොරොච්චෝල, මාම්පුරිය වෙරළ තීරයේ පිහිටි නිවසකට කඩාවැදී දෙදරු මවකට නංචක්කුවකින් අමානුෂික ලෙස පහර දුන් බව කියන කරාටේ මාස්ටර්වරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නොරොච්චෝල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
මෙම ප්රහාරයෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ මාම්පුරිය ප්රදේශයේ පදිංචි ආශා කුමාරි ෆොන්සේකා (37) නමැති දෙදරු මවකි.
පොලිසිය පවසන්නේ, පසුගිය 14 වැනිදා මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බවයි.
අදාළ කාන්තාවගේ නිවසේ දරුවන් බෆල් එකක් දමාගෙන ශබ්ද නඟා ගීත ගයමින් සෙල්ලම් කරමින් සිට ඇත.
එම අවස්ථාවේදී අසල පදිංචි කරාතේ ගුරුවරයා පැමිණ බෆල් එකේ ශබ්දය අඩු කරන ලෙස දන්වා තිබේ.
ඒ සමඟම දෙපාර්ශවය අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවකින් පසු කරාතේ මාස්ටර් විසින් මෙම නංචක්කු ප්රහාරය එල්ල කර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.
මෙම පවුල් දෙක අතර මීට පෙරද යම් ගැටුම්කාරී තත්ත්වයන් පැවතී ඇති බව වාර්තා වේ.
පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාවගේ දකුණු අතේ අස්ථි බිඳීමක් සිදුව ඇති අතර, හිසටද තුවාල සිදුව තිබේ.
ඇයව පවුලේ පිරිස විසින් වහාම පුත්තලම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර මේ වන විට ඇය එහි ප්රතිකාර ලබයි.
සිද්ධියෙන් පසු සැකකාර කරාටේ මාස්ටර් ප්රදේශයෙන් පළාගොස් ඇති බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීම ප්රමාද වී ඇති බවත්, ඔහුව සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත් නොරොච්චෝල පොලිසිය සඳහන් කරයි.
, මාම්පුරිය වෙරළ තීරයේ පිහිටි නිවසකට කඩාවැදී දෙදරු මවකට නංචක්කුවකින් අමානුෂික ලෙස පහර දුන් බව කියන කරාටේ මාස්ටර්වරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නොරොච්චෝල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
මෙම ප්රහාරයෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ මාම්පුරිය ප්රදේශයේ පදිංචි ආශා කුමාරි ෆොන්සේකා (37) නමැති දෙදරු මවකි.
පොලිසිය පවසන්නේ, පසුගිය 14 වැනිදා මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බවයි.
අදාළ කාන්තාවගේ නිවසේ දරුවන් බෆල් එකක් දමාගෙන ශබ්ද නඟා ගීත ගයමින් සෙල්ලම් කරමින් සිට ඇත.
එම අවස්ථාවේදී අසල පදිංචි කරාතේ ගුරුවරයා පැමිණ බෆල් එකේ ශබ්දය අඩු කරන ලෙස දන්වා තිබේ.
ඒ සමඟම දෙපාර්ශවය අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවකින් පසු කරාතේ මාස්ටර් විසින් මෙම නංචක්කු ප්රහාරය එල්ල කර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.
මෙම පවුල් දෙක අතර මීට පෙරද යම් ගැටුම්කාරී තත්ත්වයන් පැවතී ඇති බව වාර්තා වේ.
පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාවගේ දකුණු අතේ අස්ථි බිඳීමක් සිදුව ඇති අතර, හිසටද තුවාල සිදුව තිබේ.
ඇයව පවුලේ පිරිස විසින් වහාම පුත්තලම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර මේ වන විට ඇය එහි ප්රතිකාර ලබයි.
සිද්ධියෙන් පසු සැකකාර කරාටේ මාස්ටර් ප්රදේශයෙන් පළාගොස් ඇති බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීම ප්රමාද වී ඇති බවත්, ඔහුව සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත් නොරොච්චෝල පොලිසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart