
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අනුරාධපුර, සිප්පුකුලම, තම්මැන්නෑව වැවේ මසුන් අල්ලමින් සිටි පුද්ගලයන් තිදෙනකු අකුණුසැර වැදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇත.
අද සවස හත්දෙනකුගෙන් පමණ යුතු පිරිසක් තම්මැන්නාව වැවේ මසුන් අල්ලමින් සිටියදී මෙලෙස අකුණු සැරයකට ගොදුරුවී තිබේ.
අකුණුසැර වැදීමකින් අවුරුදු 44 – 46 පමණ වයසේ පසුවන තිදෙනකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
මේ වන විට එම මෘත දේහයන් තම්මැන්නාව රෝහලේ තැන්පත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart