
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උතුරු පළාතේ අනවසරයෙන් යතුරුපැදි සංදර්ශනයක් පවත්වමින්, හිස්වැසුම් රහිතව අන්තරායකර අයුරින් ධාවනය කළ පුද්ගලයන් කණ්ඩායමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ පට පදනම් කර ගනිමින් සැකකරුවන් තිදෙනකු මුලතීවු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ සීසීටීවී (CCTV) දර්ශන විශ්ලේෂණය කිරීමෙන් පසු මෙම සැකකරුවන් හඳුනාගත් බවයි.
කෙසේවෙතත්, අදාළ යතුරුපැදිවල ලියාපදිංචි අංක හඳුනාගැනීමට තිබූ අපහසුතාව හේතුවෙන් විමර්ශන සඳහා යම් කාලයක් ගතවූ බව ද පොලිසිය වැඩිදුරටත් පැවසීය.
පොලිසියට අනුව, අන්තරායකර ලෙස රිය පැදවීම සහ මාර්ග නීති උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මෙම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart