
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
Quad කණ්ඩායමට අයත් ඇමෙරිකාව, ජපානය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව යන රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමක් මැයි 26 වනදා නවදිල්ලි නුවරදී පැවැත්වෙන බව ජපාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
මෙම රැස්වීමට සහභාගී වීම සඳහා ජපානයේ ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන තොෂිමිට්සු මොටෙගි සඳුදා සිට දින තුනක සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, නේටෝ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහා ස්වීඩනයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව, ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සෙනසුරාදා ඉන්දියාව බලා පැමිණෙනු ඇති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart