
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානා කිහිපයක් මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ වෙත හරවා යවා තිබේ.
කටුනායක අවට ඇති අධික වර්ෂාපතනය සහ දුර්වල දෘශ්‍යතාව හේතුවෙන් පැමිණෙන ගුවන් යානා මෙලෙස නැවත හරවා යැවීමට සිදු වූ බව වාර්තා වේ.
වාර්තාවලට අනුව, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට පැමිණි ගුවන් යානා හයක් පමණ පූර්වාරක්ෂාව සඳහා මත්තලට හරවා යවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart