
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කරමින් සහ ඖෂධවල මිල ගණන් වෙනස් කරමින් සිටි බව කියන හපුතලේ, දඹේතැන්න පාරේ පිහිටි ඖෂධ අලෙවිසැලක් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් වටලා තිබේ.
බදුල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරියට අනුයුක්ත විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (20) මෙම වැටලීම සිදු කර ඇත.
එහිදී එම පරිශ්‍රයේ සිදු කෙරුණු බරපතළ උල්ලංඝනයන් කිහිපයක් අනාවරණ වී තිබේ.
කල් ඉකුත් වූ ඖෂධ විකිණීම සඳහා තබා ගැනීම, කල් ඉකුත් වූ ඖෂධ පාරිභෝගිකයන්ට ලබා දීමට පෙර ඒවායේ මුද්‍රිත මිල ගණන් වෙනස් කිරීම,
සලකුණු කළ මුල් මිල ගණන් ඉවත් කර ඉහළ මිල ගණන් ප්‍රදර්ශනය කිරීම යන චෝදනා ඒ අතර වේ.
මෙම ක්‍රියාමාර්ග පාරිභෝගිකයන් අසාධාරණ ලෙස සූරාකෑමක් පමණක් නොව මහජන සෞඛ්‍යයට බරපතළ තර්ජනයක් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය.
ඖෂධ අලෙවිසැලෙන් සොයාගත් නීති විරෝධී ඖෂධ තොගය නිලධාරීන් විසින් වහාම අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකාර ඖෂධ අලෙවිසැල් හිමිකරුට එරෙහිව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart