
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැඩි මිලට සහල් අලෙවි කළ හැටන් ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලකට හැටන් මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් 100,000ක දඩයක් නියම කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් නිලධාරීන් විසින් කළ වැටලීමකට අදාළව මේ වෙළෙඳසැල් හිමියාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර තිබිණි.
දේශීය කීරි සම්බා සහල් කිලෝවක් සඳහා නියම කර ඇති උපරිම සිල්ලර මිල රුපියල් 260ක් වුවද මෙම වෙළෙඳසැල විසින් එය රුපියල් 380කට අලෙවි කරමින් පාරිභෝගිකයකුගෙන් රුපියල් 120ක් වැඩිපුර අයකරගෙන තිබේ.
වරද පිළිගත් වෙළෙඳසැල් හිමියාට රුපියල් 100,000ක දඩයක් නියම කිරීමට හැටන් මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ(20) නියෝග කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart