
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික කලාභවනේ තිබූ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන් වී ඇති බවට වාර්තා වී ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි පාර්ලිමේන්තුවට පැවසීය.
පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද (21) මෙම ප්‍රකාශය කළේය.
2015 දී ජාතික කලාභවනේ සිතුවම් සහ මූර්ති තොග සත්‍යාපන මණ්ඩලයක් විසින් පරීක්ෂා කළ බවත්, ඉන්පසුව අතුරුදහන් වූ කලාකෘති පිළිබඳ තොරතුරු හඳුනාගත් බවත් ඔහු පැවසීය.
ඒ අනුව, තොග ලේඛනයේ මුළු සිතුවම් 281ක් සටහන් වී තිබුණද, දැනට ජාතික කලාභවනේ ඇත්තේ 239ක් පමණක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart