
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසනයක් තමාව හමුවූ බවත්, ඒ අනුව තමා අද සිට නිකාය වෙනස්කළ බවත් අම්පිටියේ සුමනරතන හිමියෝ පවසති.
සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ විශේෂ ප්රකාශයක් කරමින් උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද සඳහන් කළහ.
“ඉතාම මෝඩ පිරිසක් තවමත් කියනවා මම රාජපක්ෂ නිකායේ කියලා. හැබැයි අද මම නිකාය මාරුකළා. අතිගරු ජනාධිපතිතුමා(අනුර කුමාර දිසානායක) බලයේ ඉන්නකල් එතුමාට සවියක් වෙනවා, ශක්තියක් වෙනවා, සහ එතුමා මේ රට ගෙනියන්න හදන සුබවාදී පැත්තට ගෙනියන්න, කවුරු මොනවා කිව්වත් උපරිම සහයෝගය දෙනවා. බයත් නෑ, ලැජ්ජාවකුත් නෑ, දුකකුත් නෑ. මොකද මේක තමයි ජනාධිපතිවරයෙක්ගෙන් වෙන්න ඕනේ කියන එක මම විශ්වාස කරනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart