
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 568ක් සමඟ පොලිසිය සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටි සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණය කර ගත් තොරතුරු මත කඩවත පොලිස් වසමේ පහළ බියන්විල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ මෙම සැකකරු ඊයේ (18)අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 568ක් සොයා ගෙන ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගත් කුලී පදනම මත ලබාගත් මෝටර් රථයක්ද පොලිස් නිලධාරීන් භාරයට ගෙන තිබේ.
සැකකරු පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක් වන පුද්ගලයෙකි.
ඔහු අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart