May 17, 2026

කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

හදිසි අනතුරකින් තුවාල ලැබීම හේතුවෙන් රෝහල්ගත කළ ඔහු මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි ආරංචි මාර්ග උපුටා දක්වමින් Lanka News Web වාර්තා කරයි.