
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 400 කඩුලු මතින් දිවීම ඉසව්වේ අවසන් තරගයට ශ්‍රී ලංකාවේ අයෝමාල් අකලංක සුදුසුකම් ලබා ඇත.
අකලංක එම ඉසව්වේ පළමු අවසන් පූර්ව වටයේ තරගයෙදී පළමුවැන්නා ලෙස තරගය නිමකරමින් මෙලෙස අවසන් තරගයට සුදුසුකම් ලබාගෙන ඇත.
එහිදී ඔහු වාර්තා කළ කාලය තත්පර 51.99ක් විය.
මේ අතර යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ මීටර 100 ඉසව්වෙි රන් සහ රීදි පදක්කම් ජයග්‍රහණය කිරීමට එංගලන්තය සමත් විය.
එහිදී එංගලන්තයේ ටෙඩි විල්සන් මීටර 100 රන්පදක්කම් ජයග්‍රහණය කළේ තත්ත්පර 10.37ක දක්ෂතාවක් වාර්තා කරමින් වන අතර, එංගලන්තයේ එබුකා නොවොකෙජි තත්ත්පර 10.43ක දක්ෂතාවක් දක්වමින් එම ඉසව්වෙි රීදි පදක්කම ජයගනු ලැබීය.
එහි ලෝකඩ පදක්කම ජැමෙයිකාවේ ෂක්වේන් ගොර්ඩන්ට හිමිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart