
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩු හතරක තීන්දු ප්‍රකාශයට පත් කිරීම කොළඹ මහාධිකරණය විසින් කල් දමා ඇත.
අද (30) ලබා දීමට නියමිතව තිබූ තීන්දු කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහයිල් විසින් 2026 මැයි 26 වැනිදාට කල් දමා තිබේ.
2006 දී ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ගුණවර්ධන රජයට මූල්‍යමය පාඩු සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩු ගොනු කර තිබිණි.
සිය ධුර කාලය තුළ ආයතනය සඳහා බදු පදනම මත වාහන කුලියට ගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart