
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් විරාමයක් පවත්වා ගැනීම සඳහා සිදු කෙරෙන රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් යටතේ පාකිස්ථාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ඉහළ පෙළේ දූත පිරිසක් මෙහෙයවමින් ඉරානයේ ටෙහෙරාන් නුවරට පැමිණ තිබේ.
විදේස් මාධ්‍ය වාර්තා පැවසුවේ මෙම සංචාරය සටන් විරාමයක් පවත්වා ගැනීම සඳහා පාකිස්ථානයේ අඛණ්ඩ මැදිහත්වීමේ භූමිකාවේ කොටසක් බවයි.
ඇනහිට ඇති සාකච්ඡා නැවත පණ ගැන්වීම සහ තාවකාලික සටන් විරාමය දීර්ඝ කිරීම අරමුණු කරගත් වොෂින්ටනයේ නව පණිවිඩයක් මුනීර් විසින් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද විදෙස් මාධ්‍ය පවසයි.
සාකච්ඡා අඛණ්ඩව කරගෙන යෑමට දෙපාර්ශ්වයම කැමැත්ත පළ කළද, ඉස්ලාමාබාද්හි පැවති සාකච්ඡා අවසන් එකඟතාවකට පැමිණීමට අපොහොසත් වීමෙන් දින කිහිපයකට පසු මෙම සංචාරය සිදු වේ.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන, කලාපීය ආරක්ෂක ගැටළු සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ප්‍රධාන ගැටළු අතර පවතී.
ගැටුමේ ප්‍රධාන අතරමැදියකු ලෙස පාකිස්ථානය මතුවී ඇති අතර, මීට පෙර මෙම මස මුලදී එක්සත් ජනපදය සහ ඉරානය අතර සති දෙකක සටන් විරාමයක් ඇති කිරීමට පාකිස්ථානය උපකාර කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart