April 15, 2026

සති අන්තයේ පැවති සාකච්ඡා බිඳවැටීමෙන් පසු සහ හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට එක්සත් ජනපදය කටයුතු කිරීමෙන් පසු, ඉරානයේ යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් සාකච්ඡා මෙම සතියේ නැවත ආරම්භ කළ හැකි බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කර තිබේ.

ඇතැම් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබුණේ හෙට(16) දිනයේ පාකිස්ථානයේදී නැවතත් සාකච්ඡා පැවැත්වෙනු ඇති බවයි.