
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍යවල XIV වැනි ලියෝ පාප් වහන්සේ විවේචනය කිරීමෙන් ටික වෙලාවකට පසු, තමා ජේසුස් වහන්සේ ලෙස දැක්වෙන AI මගින් නිර්මාණය කරන ලද රූපයක් බෙදාගෙන ඇත.
ට්‍රම්ප්ගේ Truth Social ගිණුමේ පළකරන ලද මෙම රූපයේ, ඔහු ජේසුස් වහන්සේගේ සාම්ප්‍රදායික රූපවලට සමාන සුදු සහ රතු සළු පැළඳ සිටින බව පෙන්වයි.
පින්තූරයේ, රෝහල් ඇඳක වැතිර සිටින රෝගී පුද්ගලයෙකු සුවකරන බව පෙනෙන අතර, ඔහුගේ අත්වලින් ආලෝකය පැමිණේ.
ට්‍රම්ප් පාප් වහන්සේ පිළිබඳව විවේචනාත්මක අදහස් දක්වමින් පැයකටත් අඩු කාලයකට පසු ඔහු මෙම සටහන පළකර ඇත.
පාප්වහන්සේ “අපරාධ සම්බන්ධයෙන් දුර්වල” සහ “විදේශ ප්‍රතිපත්තියට භයානක” චරිතයක් ලෙස ට්‍රම්ප් විසින් හඳුන්වනු ලැබීය.
කතෝලික පල්ලියේ පළමු ඇමරිකානු-උපත ලද ලියෝ පාප් වහන්සේ මෑතකදී ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල ගැටුමට එරෙහිව කතාකර ඇති අතර, ප්රචණ්ඩත්වය “විකාර සහ අමානුෂික” ලෙස විස්තර කර ඇත.
ට්‍රම්ප් මෙම AI රූපයේ සංකේතාත්මක අංග කිහිපයක් ද ඇතුළත් වේ, එනම්; නිදහසේ ප්‍රතිමාව, ලින්කන් ප්‍රතිමාවට සමාන ව්‍යුහයක්,
සටන් ජෙට් යානා, රාජාලීන්, ගිනිකෙළි සහ ඇමරිකානු ධජය.
ට්‍රම්ප් එවැනි රූප බෙදාගත් පළමු අවස්ථාව මෙය නොවේ. 2025 දී, ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු, ඔහු පාප් වහන්සේ තමා ලෙස දැක්වෙන රූපයක් පළකළ අතර, එය විශේෂයෙන් කතෝලිකයන්ගෙන් විවේචනයට ලක්විය.
එම වසර මුලදී, ඔහු තමා රජෙකුට සමාන කරමින් ඔටුන්නක් පැළඳ සිටින තවත් සංස්කරණය කරන ලද රූපයක් ද බෙදාගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart