
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දඹුල්ල සහ කොළඹ කණ්ඩායම් අතර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති LPL තරගයේදී කුසල් මෙන්ඩිස් සහ චාමික කරුණාරත්න අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වන මෙම සිදුවීමට අදාළ වීඩියෝව සම්බන්ධයෙන් අදහස් පළකරන ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ප්‍රශ්න කරන්නේ, එකම ජාතික කණ්ඩායමකට තරග කරන මෙම ක්‍රීඩකයන්, මුදල් වෙනුවෙන් ක්‍රීඩාකරන මෙවැනි තරගාවලියකදී “කුමක් බෙදාගත නොහැකිව” ගැටුම් ඇති කරගන්නේද යනුවෙනි.
තියුණු තරගයකින් අනතුරුව මෙහිදී කුසල් මෙන්ඩිස්ගේ දඹුල්ල අවුරා පිලට ලකුණු 09ක ජයක් හිමිවිය.
A heated exchange between Kusal Mendis and Chamika Karunaratne during the LPL match between Dambulla and Colombo. #Lka pic.twitter.com/UHTH3PisNL
— NewsCenter.lk (@NewsCenterLk) August 5, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart