
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ක්‍රීඩා කවුන්සිලය විසින් අමිනුල් ඉස්ලාම් නායකත්වය දරන බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ තේරී පත් නියෝජිතයන් විසුරුවා හැරීමත් සමඟ හිටපු ජාතික කණ්ඩායම් නායක තමීම් ඉක්බාල් තාවකාලික බංග්ලාදේශ ක්‍රිකට් කමිටුවේ සභාපති ලෙස නම්කර ඇත.
ජාතික ක්‍රීඩා කවුන්සිලයේ ක්‍රීඩා අධ්යක්ෂ අමිනුල් එහ්සාන් අද (07) පස්වරුවේ පැවති ජනමාධ්‍ය හමුවකදී ජනමාධ්‍ය වෙත මේ බව දැනුම්දුන්නේය.
පසුගිය වසරේ ඔක්තෝබර් 6 වැනි දින පැවැති බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩල මැතිවරණයේදී අක්‍රමිකතා කිහිපයක් සොයාගෙන ඇති බව කවුන්සිලය මීට පෙර අනාවරණය කර තිබිණි.
ඔවුන් එම වාර්තාව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට (ICC) ඉදිරිපත් කළ බවත්, සාමාජිකයින් 11 දෙනකුගෙන් යුත් තාවකාලික කමිටුව පිහිටුවීම සම්බන්ධයෙන් ලෝක ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම්දුන් බවත් අධ්යක්ෂ අමිනුල් පැවසීය.
කමිටුව දින 90ක් ඇතුළත බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ නව ඡන්දය සංවිධානය කරනු ඇත.
ඒ අනුව, 11 දෙනෙකුගෙන් යුත් තාවකාලික කමිටුව සමන්විත වන්නේ: Tamim Iqbal (සභාපති), Rashna Imam, Miza Yasir Abbas, Syed Ibrahim Ahmed, Israfil Khosru, Minhajul Abedin Nannu, Athar Ali Khan, Tanvir Chowdhury, Salman Ispahani, Rafiqul Ispahani, Rafiqul Islam Babu.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart