
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහ බැංකුව සිය ස්වාධීන ක්‍රියාකලාපයෙන් ඔබ්බට ගොස් ආණ්ඩුවේ කටයුතු සඳහා සිදු කරන අතපෙවීම් සම්බන්ධයෙන් වෘත්තීය පදනමක් සහිත පුද්ගලයින් සිය හඬ අවදි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.
ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ වෙනත් කිසිඳු රටක මෙවැනි ක්‍රියාකලාපයක් දක්නට නොලැබෙන බවයි.
සාමාන්‍ය තත්වයක් යටතේ ක්‍රියාත්මක වන්නේ නම් මහ බැංකුවේ කාර්යය වන්නේ අවශ්‍ය උපදේශන පමණක් ලබාගෙන නිහඬව මෙහෙයුම් සිදු කිරීම බව ද ඔහු පෙන්වා දුන්නේය.
මන්ත්‍රීවරයා පැවසුවේ නමුත් වර්තමානයේ මහ බැංකුව සිදු කරන්නේ ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් ඍජු ප්‍රකාශ සිදු කිරීම බවයි.
එය මහ බැංකුව සතු ස්වාධීනත්වය සඳහා කිසිසේත් නොගැලපෙන බව ද මන්ත්‍රීවරයා චෝදනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart