
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාර්තු 24 වනදාට යෙදෙන ලෝක ක්ෂය රෝග දිනයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කළේ පකිස්ථානය තුළ දිනකට පුද්ගලයන් 140 දෙනෙකු ක්ෂය රෝගය හේතුවෙන් මිය යන බවයි.
පකිස්ථාන රජය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මහජනතාවට මතක් කර දෙන්නේ ක්ෂය රෝගය සුව කළ හැකි රෝගයක් බවත්, ජීවිත බේරා ගැනීම සඳහා රෝගය කල්තියා හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය බවත්ය.
ඒ අනුව, රට පුරා නොමිලේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර ලබා දෙන රජයේ සහ පෞද්ගලික මධ්‍යස්ථාන 2,000කට අධික සංඛ්‍යාව වෙත යොමු වන ලෙස ඔවුන් ජනතාව දිරිමත් කරති.
ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ දත්ත වලට අනුව, පකිස්ථානයේ වසරකට පුද්ගලයන් 669,000 කට වැඩි පිරිසකට මෙම රෝගය වැළඳෙන අතර පුද්ගල මරණ 51,000 ක් සිදු වේ.
නැගෙනහිර මධ්‍යධරණී කලාපයේ පවතින ක්ෂය රෝග බරින් (tuberculosis burden) 73% ක්ම දරන්නේ පකිස්ථානය වන අතර, එය ලෝකයේ මෙම රෝගයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ පස්වන රටයි.
පකිස්ථානය තුළ සෑම දිනකම අලුතින් රෝගීන් 1,800 කට වඩා වාර්තා වන අතර 140 දෙනෙකු ජීවිතක්ෂයට පත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart