
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දූෂණ චෝදනාවක් මත අත්අඩංගුව ගත් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ඇප මත මුදා හැර තිබේ.
ඒ, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඔහු අද අත්අඩංගුවට ගෙන තිබිණි.
ඒ, සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ඉන්ධන බිල්පත් පියවීම සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් මුදල් භාවිතා කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දීම සම්බන්ධයෙන් ඔහුට එල්ල වී තිබූ චෝදනාවලට අදාළවයි.
නිලධාරීන්ට බලපෑම් කරමින්, ස්ථාපිත චක්‍රලේඛ උල්ලංඝනය කරමින් මෙම ගෙවීම් සිදු කර ඇති බවට ඔහුට එලෙස චෝදනා එල්ල වී ඇති අතර එම අක්‍රමිකතා 2011 සහ 2015 අතර කාලය තුළ සිදුව ඇති බව පැවසේ.
මෙම ක්‍රියාවන් හේතුවෙන් රජයට රුපියල් විසිඅටලක්ෂ පනස් තුන්දහස් නවසිය තිස්පහක ක මූල්‍ය අලාභයක් සිදුවී ඇති අතර තෙවන පාර්ශවයකට අනිසි වාසියක් ලබා දී ඇති බව ද අල්ලස් කොමිසම සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart