Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
කොහුවල-කළුබෝවිල ප්රදේශයේදී චීන ජාතික තරුණියකගේ මළසිරුරක් සඳුදා (23) සොයාගෙන තිබේ.
පොලිසියට අනුව, 26 හැවිරිදි මෙම තරුණියට, ඇය පදිංචිව සිටි නිවසක කාමරයක් තුළදී තියුණු ආයුධයකින් පහර දී ඇත.
මෙම ඝාතනය ඇගේ හිටපු චීන පෙම්වතා විසින් සිදුකර ඇති බවට සැකකෙරෙන බව පොලිසිය පවසයි.
කොහුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart