
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බටහිර ආසියානු ගැටුමේ ප්‍රතිවිපාක පිළිබඳව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් විදේශ අමාත්‍ය විජිත හේරත් සමඟ සාකච්ඡා පවත්වා ඇත.
“ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය විජිත හේරත් සමඟ හොඳ සංවාදයක්. බටහිර ආසියානු ගැටුමේ ප්‍රතිවිපාක සාකච්ඡා කළා” යනුවෙන් ජයිශංකර් X හි සටහනක සඳහන් කළේය.
ඉන්දියාව අසල්වැසි ප්‍රථම ප්‍රතිපත්තිය සහ දැක්ම සමග ඉන්දියානු සාගර කලාපයේ ආර්ථික වර්ධනය වෙනුවෙන් වූ ‘මහාසාගර්’ වැඩසටහන සඳහා කැපවී සිටින බවද ජයශංකර් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart