
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසලක විද්‍යා පරීක්ෂණයක් සඳහා බීකරයක් රත්කරමින් සිටියදී එය පුපුරා යෑම හේතුවෙන් තුවාල ලැබූ එම විද්‍යාලයේ ගුරුවරියක හා අවුරුදු දහසයක සිසුවියන් දෙදෙනකු අද (23) දියතලාව මූලික රෝහලට හා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක එකොළොස් වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන වයස අවුරුදු 16 ක පාසල් සිසුවියන් දෙදෙනකු හා අවුරුදු 48 ක් වයසැති ගුරුවරියකි.
11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ විද්‍යා පාඩමක් සඳහා අවශ්‍යය පරීක්ෂණයක් සිදුකරමින් සිටියදී, ඒ සඳහා යොදාගෙන තිබූ කොන්ඩිස් සහිත බීකරයක් පුපුරා යෑමෙන් මෙම අනතුර සිදුවීම සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වි ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart