Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රී අලෙයිඩින් බොරෝජ්ර්ඩි අද රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ කියාසිටියේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන සමහර නැව්වලට ඉරානය විසින් “ඩොලර් මිලියන 2ක ගාස්තුවක්” අයකරන බවයි.
සමුද්‍ර සන්ධියේ “නව පාලන තන්ත්‍රයක්” පනවන බවත් “යුද්ධයට පිරිවැයක් ඇති” බවත් ඔහු පැවසූ අතර, මෙය “ඉරාන ඉස්ලාමීය ජනරජය සතු අධිකාරිය සහ අයිතිය” පෙන්නුම් කරන බව අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart