
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පැය 48 ක් ඇතුළත හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත්, ඉරානයේ විදුලි බලාගාරවලට ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.
ඔහු ඒ බව සඳහන් කළේ, ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමිනි.
ඔහු පැවසුවේ, ඉදිරි පැය 48 තුළ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ සියලු බලාගාරවලට පහරදෙන බවයි.
ගෝලීය බොරතෙල් සැපයුමෙන් 20% ක් පමණ ප්‍රවාහනය කෙරෙන ප්‍රධානතම මුහුදු මාර්ගය ඉරානය අවහිර කිරීමත් සමග ගෝලීය බලශක්ති අර්බුදයක් නිර්මාණය වී ඇතැයි ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart