March 21, 2026

අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම වාහන රියදුරන් සහ මගීන් ආසන පටි පැළඳිය යුතු බවට නීතිය ක්‍රියාත්මක කිරීම අද (20) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ නමුත් එය කල්දමා ඇත.

අදාළ ගැසට් නිවේදනය ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක විසින් නිකුත් කර තිබේ.