
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත.
ඒ අනුව යම් පුද්ගලයකු වැරදි තොරතුරු සමාජගත කරමින් රටේ සාමකාමී තත්ත්වය බිඳදැමීමට උත්සාහ කරන්නේ නම්, එම පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව එම නිවේදනයේ දැක්වේ.
මේ සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙසේ සඳහන් කර ඇත.
“කඩාකප්පල්කාරී ලෙස යම්කිසි කෙනෙක් වැරදි තොරතුරු, දුස්තොරතුරු සමාජගත කරමින් මේ සාමකාමී තත්ත්වය බිඳදැමීමට උත්සාහ කරනවා නම්, ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපි පැකිළෙන්නේ නැහැ”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart