
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ මහනගර සභා බලසිමාව තුළ වාහන නතර කර තැබීම වෙනුවෙන් ගාස්තු අයකිරීම අත්හිටුවා ඇත.
කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් ප්‍රමුඛ නාගරික මන්ත්‍රී කණ්ඩායම සහ මහනගර සභාවේ නිලධාරීන් එක්ව අද(18) මෙම තීරණය ගත් බව නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් ජනතාවට දැනුම්දුන්නේය.
ලෝක තත්වයන් හේතුවෙන් රට තුළ උද්ගතව ඇති අර්බුදකාරී වාතාවරණය සැලකිල්ලට ගෙන ජනතාවට පහසුවක් සැලසීමේ වෙනුවෙන් මෙම තීරණය ගත් බව නියෝජ්‍ය නගරාධිපතිවරයා වැඩිදුරටත් දැනුම්දුන්නේය.
ඒ අනුව නැවත දැනුම්දෙන තුරු මෙම තීරණය ක්‍රියාත්මක වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart