
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගෙන් සහ පෞද්ගලික රූපවාහිනී නාලිකාවකින් රුපියල් බිලියනයක වන්දි ඉල්ලා කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ නඩුවක් ගොනුකර තිබේ.
අමාත්‍ය ජයතිස්සට එරෙහිව එල්ල කරන ලද චෝදනා මත මාර්තු 3 වැනිදා මෙම නඩුව ගොනුකර ඇත.
ලියාපදිංචි නොකළ ඖෂධ සමාගමකට අයත් ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිත කරමින් අමාත්‍ය ජයතිස්ස භාණ්ඩ මිලදී ගත් බවට මෑතකදී පැවති මහජන රැලියකදී වීරවංශ කළ ප්‍රකාශයක් මෙම නඩුවට හේතු වී තිබේ.
පසුව මෙම චෝදනාව වීරවංශගේ ෆේස්බුක් ගිණුම හරහා බෙදා ගන්නා ලද අතර 2026 පෙබරවාරි 7 වැනිදා පෞද්ගලික රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන ප්රවෘත්ති විකාශනයේ ප්රමුඛස්ථානයක් ලබා දී ප්‍රචාරය කර ඇත.
එම ප්‍රකාශ සෘජුව සහ වක්‍රව අපහාසාත්මක බවත්, ඔහුගේ කීර්ති නාමයට හානි කර ඇති බවත් අමාත්‍ය ජයතිස්ස තර්ක කරයි.
අපහාසාත්මක ප්‍රකාශ සඳහා වන්දි ගෙවීමට ඒකාබද්ධව හෝ වෙන වෙනම විත්තිකරුවන්ට නියෝග කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart