
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරානයට එරෙහිව ප්‍රහාර දිගටම පැවතුනහොත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනය කළ නොහැකි බවටත් ගෝලීය තෙල් මිල බැරලයකට ඩොලර් 200 දක්වා ඉහළ යා හැකි බවටත් අනතුරු අඟවා ඇත.
ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය මෑත කාලීනව කළ මිලිටරි ප්‍රහාර සහ ගල්ෆ් කලාපය හරහා ඉරානය ද පළිගැනීමේ ක්‍රියාමාර්ග සිදු කරන පසුබිමක උත්සන්න වන ආතතීන් මධ්‍යයේ මෙම අනතුරු ඇඟවීම පැමිණ තිබේ.
ගැටුම උත්සන්න වුවහොත් උපායමාර්ගිකව වැදගත් ජල මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය තෙල් ප්‍රවාහනය සඳහා වසා දැමිය හැකි බව ඉරාන නිලධාරීන් පවසා තිබේ.
ඒ සමග ගෝලීය බලශක්ති සැපයුම්වලට බාධා ඇතිවීම පිළිබඳ කණස්සල්ල මතු වේ.
ඉරානය සහ ඕමානය අතර පිහිටා ඇති හෝර්මුස් සමුද්‍ර සන්ධිය, ලෝකයේ වැදගත්ම තෙල් ප්‍රවාහන මාර්ගවලින් එකකි.
ගෝලීය තෙල් සැපයුම්වලින් පහෙන් එකක් පමණ දිනපතා මෙම පටු නැව් මාර්ගය හරහා ගමන් කරයි.
සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනයට සිදුවන ඕනෑම බාධාවක් ගෝලීය තෙල් මිලෙහි තියුණු වැඩිවීමක් ඇති කළ හැකි අතර අන්තර්ජාතික බලශක්ති වෙළඳපොළවලට සැළකිව යුතු ලෙස බලපායි.
පවතින ගැටුම ගල්ෆ් කලාපයේ බලශක්ති යටිතල පහසුකම් සහ නැව් මාර්ගවලට තර්ජනයක් විය හැකි බවට ඇති බිය මධ්‍යයේ තෙල් මිල දැනටමත් බැරලයකට ඩොලර් 100 ඉක්මවා ගොස් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart