
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් මේ සතියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ආරම්භ වීමට නියමිතව තිබූ ඇෆ්ගනිස්ථානයට එරෙහි ශ්‍රී ලංකා තරග 6 කින් යුත් ක්‍රිකට් තරගාවලියක් දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
“ගුවන් ගමන් තත්ත්වය සහ කලාපයේ පවතින සටන් හේතුවෙන් තරගාවලිය අපට අවලංගු කිරීමට සිදුවිය” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියෙක් සඳුදා AFP ප්රවෘත්ති ඒජන්සියට පවසා ඇත.
කණ්ඩායම් දෙක මාර්තු 13, 15 සහ 17 යන දිනවල සාජාහිදී T20 තරඟ තුනක් සහ මාර්තු 20, 22 සහ 25 යන දිනවල ඩුබායිහිදී එක්දින තරඟ තුනක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබිණි.
ද්විපාර්ශ්වික තරඟාවලියක් සඳහා ඇෆ්ගනිස්ථානය ශ්‍රී ලංකාවට සත්කාරකත්වය ලබාදුන් පළමු අවස්ථාව මෙය වනු ඇත.
ඇෆ්ගනිස්ථානයේ කිසි විටෙකත් අන්තර්ජාතික ක්‍රිකට් තරඟයක් පවත්වා නොමැති අතර, ඒ වෙනුවට ඉන්දියාවේ හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තම ගෘහස්ථ තරඟ ක්‍රීඩා කිරීමට ඇෆ්ගනිස්ථානයට සිදුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart