
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදුලි බල ක්ෂේත්ර ප්රතිසංස්කරණ යටතේ ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉටුකරන ලද විදුලිය බෙදාහැරීමේ වගකීම Electricity Distribution Lanka (Pvt) Limited (EDL) වෙත පවරා ඇති බව එම සමාගම නිවේදනය කරයි.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, විදුලි බෙදාහැරීමේ අංශය තුළ කාර්යාක්ෂමතාව, විශ්වසනීයත්වය සහා සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කර ගත් ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීමට තමන් වෙත බලය පවරා ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart