
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට අයත් පෞද්ගලික බැංකුවක ගිණුමකට රුපියල් මිලියන 17ක මුදලක් බැරවීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ පවරා තිබූ නඩුවක අධිචෝදනා භාරදීම අද (10) දින හෝමාගම මහාධිකරණයේදී සිදුවිය.
එහිදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ මුදල් ඇප දෙකක් සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදාහරින ලෙස හෝමාගම මහාධිකරණ විනිසුරු ක්රීෂාන්ති අමරතුංග නියෝග කළාය.
එසේම මාර්තු මස 19 දින සිට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද සෑම මසකම පළමු ඉරිදා සහ තුන්වැනි ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීසිටින ලෙසද විනිසුරුවරිය නියෝග කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart