
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැදපෙරදිග කලාපයේ පිරිහෙමින් තිබෙන ආරක්ෂක තත්ත්වය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අනුයුක්ත කර සිටින නිලධාරීන්ගේ යැපෙන්නන්ට රට හැර යන ලෙස ඕස්ට්‍රේලියාව නියෝග කර තිබේ.
මැදපෙරදිග ඉහළ යන ආතතීන් මධ්‍යයේ පූර්වාරක්ෂාවක් ලෙස මෙම තීරණය ගත් බව ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනී වොන්ග් පැවසීය.
“අපගේ සංචාරක උපදෙස් එම දිශාව පිළිබිඹු කිරීම සඳහා යාවත්කාලීන කර තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට නොයන ලෙස අපි ඕස්ට්‍රේලියානුවන්ට දිගටම උපදෙස් දෙනවා,” වොන්ග් සමාජ මාධ්‍යවල පළ කරන ලද ප්‍රකාශයක සඳහන් කළේය.
ගල්ෆ් කලාපය පුරා ආරක්ෂක ගැටළු වර්ධනය වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සංචාරය නොකරන ලෙස පුරවැසියන්ට අනතුරු අඟවමින් ඕස්ට්‍රේලියාව සිය සංචාරක උපදේශනය ද යාවත්කාලීන කර ඇත.
ඉරානය, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සම්බන්ධ ගැටුමට අදාළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් ගල්ෆ් රටවල් කිහිපයක ආතතීන් උත්සන්න වී ගුවන් අවකාශයට බාධා ඇති වී ඇති හෙයින් මෙම පියවර ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart