
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය කිලෝ 103කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කර්මාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කළේ, හෙරොයින් කිලෝග්‍රෑම් 103 කට අධික ප්‍රමාණයක් එහි තිබී සොයාගත් බවයි.
කොකේන් ග්‍රෑම් 900 කට වැඩි ප්‍රමාණයක් ද එහි තිබී සොයාගෙන ඇත.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී බහුදින ධීවර යාත්‍රාවක් සමග සැකකරුවන් 6 දෙනකු ඊයේ අත්අඩංගුවට ගත්තේය.
ඒ, නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ය.
ඔවුන් අද උදෑසන දික්ඕවිට වරායට රැගෙන ඒමෙන් අනතුරුව එහි තිබූ මලු 92ක් පරීක්ෂා කිරීම ආරම්භ කළේය.
සැකකරුවන්, මීට දින 20 කට පෙර ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් ඇතැයි පොලීසිය පැවසුවේය.
එම ජාවාරමට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart