
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නෝර්වේ, ඔස්ලෝ හි එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල අද(8) අලුයම පිපිරීමක් වාර්තා වී තිබේ.
සිද්ධිය වාර්තාවීමත් සමග බලධාරීන් ඊට ප්‍රතිචාර දක්වමින් එරට වේලාවෙන් අලුයම 01:00ට පමණ විශාල පිරිසක් එම ප්‍රදේශයට යොදවා ඇති බව නෝර්වීජියානු පොලිසිය පැවසීය.
“පොලිසිය තානාපති කාර්යාලය සමඟ සංවාදයක යෙදී සිටිනවා. කිසිදු තුවාලයක් වාර්තා වී නැහැ,” යනුවෙන් පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
විමර්ශන අඛණ්ඩව සිදුවන බවත් පිපිරීමට හේතුව කුමක්ද යන්න හෝ වගකිව යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ දැනට කිසිදු තොරතුරක් නොමැති බවත් බලධාරීන් වැඩිදුරටත් පැවසීය.
පිපිරීමෙන් තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශය අසල සුළු හානියක් සිදු වූ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
පොලිසිය ප්‍රදේශය ආරක්ෂා කර පරීක්ෂා කිරීම අඛණ්ඩව සිදු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart