
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෙරොයින් ළඟ තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරු බව තීරණය කිරීමෙන් පසු හලාවත මහාධිකරණය සිකුරාදා (6) පුද්ගලයකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය.
හෙරොයින් ග්‍රෑම් 35.474 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් විත්තිකරු වරදකරු බව අධිකරණය තීරණය කිරීමෙන් පසු මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර මෙම දඬුවම නියම කළාය.
අධිකරණ වාර්තාවලට අනුව, 2020 ඔක්තෝබර් 11 වැනි දින හලාවත අධිකරණ බල ප්‍රදේශයේ කිරිමැටියාන වත්ත ප්‍රදේශයේදී පොලිසිය විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් සොයාගත් බව පොලිසිය පැවසීය.
මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විත්තිකරුට එරෙහිව අධිචෝදනා හතරක් ගොනුකර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart